Out of stock
Sold by : M.D. Gunasena
"‛අසිරිමත් මල් පූජාව’ යනුවෙන් මෙහි සඳහන් වුවත් මෙය සැබවින්ම මල් පූජාවන් පිළිබඳ ලියවුණු පොතක් නොවේ. මේ පොතෙන් විස්තර කෙරෙන්නේ කුසල් අකුසල් පිළිබඳවය. සිත, කය, වචනය යන තුන්දොර සංවර කරගැනීම පිලිබඳවය. ඒ තුලින් හික්මුණු, විනීත සමාජයක් බිහි කිරීමය. කැලණිය චිත්තාභ්